23-02-2023 | 12:04 PM
News 1st - කටුනායක, මැදවෙල ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් අයෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අපරාධ කටයුත්තකට භාවිත කිරීමට යොදා ගත් ගිනි අවියක් සොයා ගැනීමට ගිය අවස්ථවේදී මිය ගිය සැකකරු ...