බණ්ඩාරවෙලදී ලොරියක් පෙරළෙයි..

බණ්ඩාරවෙලදී ලොරියක් පෙරළී 22කට තුවාල

by Staff Writer . 22-02-2023 | 9:04 PM

COLOMBO (news 1st) - බණ්ඩාරවෙල, අයිස්ලැබි වතුයායේදී ලොරි රථයන් අනතුරට පත් වී තිබේ.

පොලීසිය පැවසුවේ.ලොරි රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

සිදුවූ අනතුරින් වතු කම්කරුවන් 22 තුවාල සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.