බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවකට සැරසෙයි

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවකට සැරසෙයි

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවකට සැරසෙයි

කර්තෘ Staff writer

22 Feb, 2023 | 5:52 am

COLOMBO (News 1st) – නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අදත් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව මහතා පැවසුවේ ය.

අද (22) පැවැත්වෙන විරෝධතාවට වෘත්තිය සමිති 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]