සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස්

by Staff writer 21-02-2023 | 12:20 PM

COLOMBO (News 1st) - අධිකරණය ඉදිරියේ සමාව ගැනීම හේතුවෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කර තිබේ. 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 5 වැනිදා  සේපාල් අමරසිංහ මහතා    අත්අඩංගුවට ගත් ගනු ලැබිණ. 

ඒ, මහනුවර ශ්‍රී දළඳා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධ  චෝදනාව මතයි.