විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි

by Staff writer 21-02-2023 | 10:11 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.

ඒ, විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමගය.

එලෙස විරෝධතාව ආරම්භ කළේ, පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි.