විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි

විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි

කර්තෘ Staff writer

21 Feb, 2023 | 10:11 am

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.

ඒ, විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමගය.

එලෙස විරෝධතාව ආරම්භ කළේ, පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]