21-02-2023 | 12:52 PM
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරතව සිටි ශ්‍රී ලාංකික යුද හමුදා සාමාජිකයෙකු මියගොස් තිබේ.
ඒ, හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසුවේ, මියගිය හමුදා සාමාජිකයා අනුරාධපුර , විහාරමැදවච්...