English
தமிழ்
කර්තෘ Staff writer
20 Feb, 2023 | 7:01 am
COLOMBO ( News 1st ) – නෝටර්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ හැටන් හුලංවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රාපතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ , ශ්‍රීපාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකි.
ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදුවිය.
ඒ වන්දනාකරුවන් රැගත් බස් රථය නෝට්න්බ්‍රිජ්, හුලංවංගුව ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයතට පෙරළීමෙන් ය.
පොලිසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.
ඔවුන් මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසකි.
අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකි.
තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණ.
01 Jun, 2023 | 03:59 PM
01 Jun, 2023 | 03:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS