සජබ විරෝධයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

සජබ විරෝධයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

by Staff writer 20-02-2023 | 3:20 PM

COLOMBO ( News 1st ) - සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතාවය මහ වැසි නොතකමින් තවදුරටත් පැවැත්වේ.

මේ වනවිට එම විරෝධතාවය  විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව අප වාර්තාකරු පවසයි.

කොළඹ, ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය විසින් අදාළ විරෝධතාකරුවන් වෙත මෙසේ ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.