මැතිවරණය වළක්වන්න: පෙත්සම යළි කැඳවීම 23 ..

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

by Staff writer 20-02-2023 | 9:58 AM

COLOMBO ( News 1st ) – මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 23 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

 ඒ, එම පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ය.