තුර්කි - සිරියා දේශසීමාවේ භූ කම්පනයක්..

තුර්කි - සිරියා දේශ සීමාව ආසන්නයේ මැග්නිටියුඩ් ඒකක 6.4 ක භූ කම්පනයක්..

by Staff writer 20-02-2023 | 11:29 PM

COLOMBO (News 1st) - තුර්කි - සිරියා දේශ සීමාව ආසන්නයේ භූ කම්පනයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 6.4ක් ලෙස  සටහන් වී ඇති බවය.