20-02-2023 | 10:59 AM
COLOMBO ( News 1st ) – තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර අදින් (20)ආරම්භ විය.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අද ආරම්භ වන තුන්වන අදියර මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
2023 වර්ෂයේ පළමු පාසල් වාරය, මාර්තු මස 27 වැනිදා ආරම්භ වෙයි.
අප්‍රේල් මස 04 වැනි...