අතරමංව සිටි පිරිසක් නිරුපද්‍රිතව බේරා ගනී..

ගැරඬිගල කන්ද තරණයට ගොස් අතරමං වූ පිරිසක් නිරුපද්‍රිතව බේරා ගනී..

by Staff writer 19-02-2023 | 10:37 PM

COLOMBO ( News 1st ) - ගැරඬිගල කන්ද තරණයට ගොස් අතරමංව සිටි පිරිසක් බේරා ගෙන තිබේ..

අදාළ  පිරිස මුදා ගැනීමේ මෙහෙයුම පොලීසිය විසින් සිදු කර ඇති අතර උඩුදුම්බර නකල්ස් රක්ෂිතයේ ගැරඬිගල කන්ද තරණයට ගොස් ඹවුන් මෙසේ අතරමංව තිබේ.

බේරා ගත් පිරිසෙහි තරුණයින් 31 දෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු ද   ඇතුළත් ය.