අන්තරේ විරෝධයට කැලණියේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර.

අන්තරේ විරෝධයට කැලණියේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර..

by Staff writer 19-02-2023 | 9:31 PM

COLOMBO ( News 1st ) - කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 

විරෝධතාවයක පැවැත්වූයේ අත්අඩංගුවට ගත් කැඳවුම්කරු කැලුම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් ය.