19-02-2023 | 6:00 PM
COLOMBO ( News 1st ) - දඹුල්ල, ඉබ්බන්කටුව වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැවේ දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
මියගොස් ඇත්තේ ඉබ්බන්කටුව ප්රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, මාතර, වැල්ලමඩම මුහුදේ ගිලී අතුරුදන්වූ අනෙක් සිසුවාගේ සිරුර සොයා ...