COLOMBO (News 1st) - මාතර, රුහුණු විශ්වවිද්‍යාලය අසළ මුහුදේ ගිලී පාසල් සිසුන් තිදෙනෙකු අතුරුදන් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද (17) පෙරවරු 10.00 ට පමණ ඔවුන් මුහුදේ ගසාගෙන ගොස් ඇති බවය.
අතුරුදන්ව ඇත්තේ මාතර, මාවරල ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකි.