COLOMBO ( News 1st ) - මුද්‍රණ දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පොලීසය ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමෙන් පසු මුද්‍රණ දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවය.