.webp)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ, එහි පළමු තොගය අද හම්බන්තොට වරායේදී චීන තනාපතිවරයා විසින් ගොවීන්ට ලබාදුන් බවයි
හෙක්ටයාරයක් සඳහා ඉන්ධන ලිටර් 15ක් මේ යටතේ ගොවින්ට නොමිලේ ලබා දෙනු ඇති
චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් මෙරටට ප්‍රදානයක් ලබා දුන් අතර ඉන් කොටසක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන් කෙරිණ.
