17-02-2023 | 11:53 AM
COLOMBO (News 1st) – ප්රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට අදාලව ලබන 23, 24,28, යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්රිකා සලකුණු කිරීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඔවුන් පවසන්නේ, තැපැල් ඡන්දය පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි.
ර...