15-02-2023 | 9:58 AM
COLOMBO (News 1st) - අලුත්ගම, කුරුන්දිප්පිට ප්රදේශයේදී ආරක්ෂිත හිස්වැසුම්වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ 16 හැවිරිදි පාසල් සිසුන් 3 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (14) පස්වරුවේ 16 හැවිරිදි බාලවයස්කරුවන් තිදෙනෙකු හෙල්මට්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත...