ATM යන්ත්‍රය සොරා ගැනීමට අදාළව 7ක් පොලිස් දැලේ..

ගම්පොළ ATM යන්ත්‍රය සොරා ගැනීමට අදාළව 7ක් පොලිස් දැලේ..

by Staff writer 14-02-2023 | 9:59 PM

COLOMBO ( News 1st ) - ගම්පොළ දී මුදල් තැන්පතු යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම මුදල් තැන්පතු යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගම්පොළ, ගලහ සහ පුත්තලම යන ප්‍රදේශවලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.