.webp)
COLOMBO ( News 1st ) - ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු වෙළඳසැලක සිටියදී ඒ තුළට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 43 හැවිදිරි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.