14-02-2023 | 4:50 PM
COLOMBO ( News 1st ) - රාජගිරිය ප්රදේශයේ පෞද්ගලික රෝහලක් මුල් කරගෙන සිදු කළ වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කොළඹ අතිරේක මහේස්ත්රාත්, රජින්දා ජයසූරිය මහත්මිය නියෝග කළේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු දැඩි ඇප කොන්...