13-02-2023 | 12:13 PM
COLOMBO (News 1st) – Facebook ඔස්සේ සංවිධානය වී බියගම , බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ මත් කරල් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මර...