මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්

මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්

by Staff writer 12-02-2023 | 7:04 AM

COLOMBO (News 1st) - පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76 ක් ලෙස දැක්විය.

එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67 ක වැඩි වීමකි.