English
தமிழ்
කර්තෘ Staff writer
12 Feb, 2023 | 6:25 am
එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ඇතැම් කණ්ඩායම්වලින් එම බාධා කිරීම් වාර්තා වී ඇති බවයි.
පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත.
ඊට අදාළ පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වේ.
මේ අතර මැතිවරණයට අදාළ මුදල් වරින්වර හෝ ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 100 කි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ලබන 15 වැනි දා තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු භාරගන්නා බවය.
01 Dec, 2023 | 05:15 PM
01 Dec, 2023 | 01:17 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS