පාර්. මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

by Staff writer 11-02-2023 | 4:54 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරදියී.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් සමග යාපනය බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරතවෙමින් සිටියදී අද (11) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.