English
தமிழ்
කර්තෘ Staff writer
11 Feb, 2023 | 6:49 am
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසුවේ, අදාල කණ්ඩාමේ පර්යේෂණ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙරට තුළ දරුණු ගණයේ භූ කම්පන ඇතිවීමේ අවදානමක් නොමැති බව ද ඔහු පැවසුවේ ය.
පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ(10) භූ චලන 2ක් වාර්තා විය.
එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 3 ක් සහ 3.5 ක් ලෙස සටහන් විය.
වැල්ලවාය,බුත්තල ඇතුළු ප්‍රදේශවල ජනතාවට එය දැනී තිබුණි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS