11-02-2023 | 2:57 PM
COLOMBO (News 1st) - කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරයට තල්මසුන් 14 දෙනෙකු අද(11) අලුයම ගොඩ ගසා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉන් 11 දෙනෙකු යළිත් දියඹට යොමු කිරීමට වනජීවි නිලධාරීන් නාවික හමුදාව, ප්රදේශවාසීන් හා ධීවරයින් එක්ව කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් තල්මසුන් 3 දෙනෙකු මියගිය ගොස් තිබේ.
...