.webp)
COLOMBO (News 1st) – බුත්තල ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් සිදුව ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බුත්තල නගරයට හා ඒ අවට ප්‍රදේශයටත් මහබොඩයායා ප්‍රදේශයේටත් මෙම භූ කම්පනය දැනී තිබේ.
භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යාංශය සඳහන් කළේ, අද දහවල් 12.11 ට පමණ එය සිදුව ඇති බවයි.
එම භූ චලනය සිදුව ඇති බවට පල්ලේකැලේ, මහකනදරාව, හක්මන ප්‍රදේශවල පිහිටි භූ කම්පන මානවල සටහන්ව ඇතැයි ද භු විද්‍යා හා පතල් කැනිම් කාර්යාංශය සඳහන් කළේ ය.