COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනි අවි භාරදීම සඳහා කාලසීමාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව, පුද්ගලයෙකු සංතකයේ ඇති බලපත්‍ර නොමැති ගිනි අවි මාර්තු 15 වැනිදාට පෙර ලබා දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.