10-02-2023 | 8:58 AM
COLOMBO (News 1st) – 2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය අද(10) ආරම්භ වෙයි.
දකුණු අප්රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ප්රබල රටවල් 10 ක් එක්වෙයි.
තරගාවලියේ ම...