.webp)
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදී මෙම තරගය පැවැත්වුණි.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107 කි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 16 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 29ක් ලබා ගත්තා ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි නියමිත ඉලක්කය පසු කර ඇත.
හේයිලි මැතිව් ලකුණු 46යි.