COLOMBO ( News 1st ) - සුමති සම්මාන උළෙලේදී නිවුස්ෆස්ට් හි රන්දික හෙට්ටිආරච්චි සම්මාන දිනා ගත්තේ ය.
ඒ 2021 වසරේ හොඳම කාලීන රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙනි.