පුංචි ඡන්දෙට අපේක්ෂකයින් 80,672 ක්

පුංචි ඡන්දෙට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව මෙන්න..

by Staff writer 09-02-2023 | 7:54 PM

COLOMBO (News 1st ) - මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන  අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි.