09-02-2023 | 4:10 PM
COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන් 12,873 තුර්කියේ දීත්, 3,162 දෙනෙකු සිරියාවේදීත් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
කෙසේ වෙතත් තුර්කි වැසියන් චෝදනා කරන්නේ, ගළවා ගැනීමේ මෙහෙයුම් තවමත් මන්...