එය සංවිධාන කරන්නේ, ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව විසිනි.
ශ්‍රී ජයවර්ධනපුර, පැරකුම්බා පිරිවෙනේදී මෙම සඟ සමුළුව පැවැත්වෙන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.