13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක

13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක

13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක

කර්තෘ Staff writer

08 Feb, 2023 | 7:04 am

COLOMBO (News 1st) – 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ උත්සහයට එරෙහිව කොළඹදී සඟ සමුළුවක් හා විරෝධතාවක් අද පැවැත්වේ.

එය සංවිධාන කරන්නේ, ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර, පැරකුම්බා පිරිවෙනේදී මෙම සඟ සමුළුව පැවැත්වෙන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]