මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කෙරේ

by Staff writer 08-02-2023 | 12:24 PM

COLOMBO (News 1st) - මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

ඒ පිළිබඳව අප කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ,  ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.