English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2023 | 8:07 am
ව්‍යසනයේදී විපතට පත් තුර්කි ජනතාවට සහ තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
මේ අතර තුර්කියේ භූ කම්පනයත් සමග අතුරුදන් වූ ශ්‍රී ලංකීක කාන්තාවගේ තොරතුරු තවදුරටත් සොයා බලමින් සිටින බව තුර්කියේ ශ්‍රී ලංකීක තානාපති කාර්යාලය සඳහන් කළේ ය.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළේ, 69 හැවරිදි කාන්තාවක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
එම කාන්තාවගේ ජංගම දුරකතනයට ලබා ගන්නා ලද ඇමතුම්වලට වෙනත් පුද්ගලයකු විසින් ප්‍රතිචාර දක්වන බව ද සඳහන් කළේ ය.
තානාපතිවරිය සඳහන් කළේ, භූ කම්පනය හටගත් ප්‍රදේශවල ශ්‍රී ලංකීකයින් 16 දෙනෙකු රැඳී සිට ඇති අතර ඉන් 15 ක් නිරුපද්‍රිතව සිටින බවයි.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS