හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

කර්තෘ Staff writer

07 Feb, 2023 | 6:50 am

COLOMBO (News 1st)  – හෙට (08) දිනයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) දහවල් රැස්වේ.

ඒ, හෙට දිනයේදී ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණ කර ඇති පසුබිමකදීය.

මාසික වැටුප, අනෙකුත් දීමනා සහ මුදල් නොවන වරප්‍රසාද රුපියල් ලක්ෂය ඉක්ම වූ පුද්ගලයින්ගෙන් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සූදානම් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]