සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..

සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..

සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..

කර්තෘ Staff writer

07 Feb, 2023 | 10:02 pm

COLOMBO ( News 1st ) – ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සිරස ලක්ෂපති වැඩසටහනේ 10 වැනි අදියර ලබන 11 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

වැඩසටහන හඳුන්වාදීම අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

දකුණු ආසියාවේ අති නවීනතම පහසුකම් වලින් යුත් ස්ටයින් ස්ටුඩියෝ තුළ කෙරෙන නිමැවුම් අතර සිරස ලක්ෂපති වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර එය ජාත්‍යන්තරව කීර්තියට සහ දේශීය සම්මාන රැසකට පාත්‍ර වූ වරලත් වැඩසටහනක් වීම ඊට මූලික හේතුවයි.

මෙවර සිරස ලක්ෂපති වැඩසටහන පැවැත්වෙන්නේ නව මුහුණුවරකිනි.

 සිරස Tv විකාශය කරන ලක්ෂපති වැඩසටහනට 7788 අමතා ඔබ සියලු දෙනාට  තරගය හා  එක්වීමේ අවස්ථාව හිමි වන අතර සෑම සති අන්තයකම රාත්‍රී 7.30 ට ඔබටත් සිරස ලක්ෂපති ඔබට සිරස ටී.වී. තුළින් නැරඹිය හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]