English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 2:58 pm
COLOMBO ( News 1st ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ඔවුන් ඉවත් වනු ඇති.
කෙසේ වෙතත් ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේ ප්‍රතිතර සේවාවලින් ඉවත් නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර හෙට දිනයේ විදුලිය ,ජලය ,වාරය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් හෙට දිනයේ විරෝධතා මාලාවක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
01 Apr, 2023 | 06:50 AM
01 Apr, 2023 | 06:12 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS