English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 4:14 pm
COLOMBO ( News 1st ) – මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ.
එතුමිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාට යොමුකර තිබූ බවත් එය ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පිළිගෙන නැති බවත් අනාවරණය වී තිබිණ.
කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේ, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇති.
01 Apr, 2023 | 06:50 AM
01 Apr, 2023 | 06:12 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS