English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 8:57 pm
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (08) විවෘත කිරීමට සූදානම් වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන දෙවන අවස්ථාව මෙයයි.
09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා හෙට (08) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරු පසුගිය දිනවල පැවැත්විණි.
ජනාධිපතිවරයා හෙට (08) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට (08) දිනයේ චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS