English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 5:48 am
1. Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය – 14 වසරක් සපිරෙන stein studios මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කළ නිෂ්පාදන ගණනත්, තරු ගොන්නත් අතිමහත්ය.
2. විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි – තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කළේ ය.
3. තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස් – ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
4. ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය සැප්තැම්බර් ගෙවයි – බංග්ලාදේශ විදේශ ඇමති විශ්වාසය පළ කරයි – ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.
5. තුර්කියේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක තවත් ප්‍රබල භූ කම්පනයක් – තුර්කිය හා සිරියාව ආසන්නයේ තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS