07-02-2023 | 2:58 PM
COLOMBO ( News 1st ) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ඔවුන් ඉවත් වනු ඇති.
කෙසේ වෙතත් ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේ ප්‍රතිතර සේවාවලින් ඉවත් ...