.webp)
COLOMBO ( News 1st ) – ප්රකෝටිපති ව්යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රාජ්ය තාන්ත්රික මට්ටමේ පරීක්ෂණයක් ද ක්රියාත්මක බවයි.
ප්රකෝටිපති ව්යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා මියයන විට වයස, අවුරුදු 45 කි.