English
தமிழ்
කර්තෘ Staff writer
06 Feb, 2023 | 10:32 pm
COLOMBO ( News 1st ) – අපේක්ෂාව මල්පල ගන්වා අදට වසර 14ක්..
14 වසරක් සපිරෙන stein studios මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කළ නිෂ්පාදන ගණනත්, තරු ගොන්නත් අතිමහත්ය.
දකුණු ආසියාවේ අති නවීනතම පහසුකම් වලින් යුත් Stein Studios තුළ කෙරෙන නිමැවුම් ප්‍රමාණය අති මහත් ය.
ජාත්‍යන්තරව කීර්තියට පත් වරලත් වැඩසටහන් ඒ අතරින් සුවිශේෂියි.
මේ වනවිට Stein Studios තුළ එවැනි වරලත් වැඩසටහන් තුනක් එකවර නිෂ්පාදනය කිරීම මෙරට ටෙලිවිෂන් වංශ කතාව තුළ ලියවෙන නව පරිච්ඡේදයක් වන අතර Stein Studios තුළ නිෂ්පාදනය කෙරෙන “ද වොයිස්” මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් වැඩසටහනකි.
මෙරට ගායන ක්ෂේත්‍රයට තරු ගොන්නක් බිහිකළ “The voice” නවතම දිග හැරුමේ උච්චතම ස්ථානයට මේ වන විට ක්‍රමයෙන් ළං වෙමින් සිටින අතර Stein Studios තුළ නිමැවෙන තවත් වරලත් වැඩසටහනක් වන Money Drop මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය යි.
තවත් ජාත්‍යන්තර වරලත් වැඩසටහනක් සඳහා Stein Studios සූදානම්.
ඒ ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් ලක්ෂපති වැඩසටහනේ 10 වන අදියරයි.
The voice, Money Drop, ලක්ෂපති ජාත්‍යන්තර වරලත් වැඩසටහන් තුන එකවර නිෂ්පාදනය කරමින් මෙරට ප්‍රේක්ෂක වින්දනය නව මානයකට ගෙන යාමත්, ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයේ වාර්තා අතරට එක්වීමේත්, ගෞරවය Stein Studios වෙත හිමිය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS