.webp)
COLOMBO ( News 1st ) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ය.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.